ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ශ්‍රවණාගාර 02කි.
• ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය
• දම්මුල්ල මහජන පුස්තකාල ශ්‍රවණාගාරය
මෙම ශ්‍රවණාගාර සම්මන්ත්‍රණ, රැස්වීම්, උත්සව සඳහා අයදුම්පත්‍රය මගින් තොරතුරු ලබාදී වෙන් කරවා ගත හැකිය.
(අයදුම්පත්‍රය මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)
ශ්‍රවණාගාර වෙන් කිරීම සඳහා ගාස්තු අය කිරීම - ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය
01. ආදායම් උත්පාදන වැඩසටහන් සඳහා (දිනකට) - රු. 15 000.00
02. අනෙකුත් වැඩසටහන් සඳහා (දිනකට) - රු. 10 000.00
ශ්‍රවණාගාර වෙන් කිරීම සඳහා ගාස්තු අය කිරීම - දම්මුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය
01. ආදායම් උත්පාදන වැඩසටහන් සඳහා (දිනකට) - රු. 1 000.00
02. අනෙකුත් වැඩසටහන් සඳහා (දිනකට) - රු. 750.00