ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සංවිධාන ව්‍යුහය
සංවිධාන ව්‍යුහය
කාර්ය මණ්ඩලය
ලිපිනය :ප්‍රාදේශීය සභාව,ඇහැලියගොඩ
දුරකථන අංකය :036 2258012
ෆැක්ස් අංකය :036 2258014
ලේකම් :
විද්‍යුත් ලිපිනය :ehelips@gmail.com
ප්‍රසම්පාදන දැන්වීම්
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඇහැලියගොඩ, දම්මුල්ල, ගැටහැත්ත හා පලීගල යන මහජන පුස්තකාල සඳහා පුස්තකාල පරිපාලන මෘදුකාංග පද්ධති ස්ථාපනයට, අදාළ සේවා ආයතන මගින් මිල ගණන් කැඳවනු ලැබේ බාගත කරන්න
වෙන්දේසි දැන්වීම්
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඇහැලියගොඩ පොළ භූමියේ පිහිටි මාරගස එම ස්ථානයේ දී 2026-09-02 පෙ.ව.10.00ට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු යොදා ඇත. බාගත කරන්න
"ඇහැලි සර" විද්‍යුත් සඟරාව මංගල කලාපයට මෙතැනින් පිවිසෙන්න