ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ආදාහනාගාරය


ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඇහැලියගොඩ, විලේගොඩ පිහිටි ආදාහනාගාරය මගින් 2023 වර්ෂයේ සිට ජනතා සේවය සැපයීම ඇරඹිණි.
(ඉල්ලුම්පත්‍ර මෙතැනින් හෝ කාර්යාලයෙන් ලබාගත හැක.)
මෘත දේහ ආදාහනය සඳහා ගාස්තු අය කිරීම
01. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි අයෙකුගේ මෘත දේහයක්
ආදාහනය කිරීම සඳහා ගාස්තු - රු. 15000.00
02. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත පදිංචි අයෙකුගේ මෘත දේහයක්
ආදාහනය කිරීම සඳහා ගාස්තු - රු. 16000.00
අවශ්‍ය ලියකියවිලි
- මියගිය අයගේ මරණ සහතිකය (පිටපත් 02ක්)
- මියගිය අයගේ හැඳුනුම්පතෙහි පිටපත් 01ක්
- ඉල්ලුම්කරුගේ හැඳුනුම්පතෙහි පිටපත් 01ක්
ආදාහනාගාරය වෙන්කරගත හැකි වේලාවන්
- ප.ව. 02.00
- ප.ව. 04.00
- ප.ව. 06.00
සතියේ දින වලදී ප්‍රධාන කාර්යාලය තුළින් ද, රජයේ නිවාඩු දිනවලදී ආදාහනාගාර පරිශ්‍රය තුළින් ද ආදාහනාගාරය වෙන්කිරීමේ කටයුතු සිදු කළ හැක.
ආදාහනාගාරය දැනට වෙන් කිරිම පිළිබද තොරතුරු
| දිනය | ප.ව. 02.00 | ප.ව. 04.00 | ප.ව. 06.00 |
| 2025-07-02 | |||
| 2025-07-03 | |||
| 2025-07-04 |
වෙන් කර ඇත

