තොරතුරු දැනගැනීමේ පනත
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත | භාගත කරගන්න |
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ නියෝග | භාගත කරගන්න |
නම් කළ නිලධාරීන් හා තොරතුරු නිලධාරීන් සම්බන්ධ විස්තර | භාගත කරගන්න |
RTI 01 - තොරතුරු ලබාගැනීමේ අයදුම්පත්‍රය | භාගත කරගන්න |
RTI 10 - අභියාචනා අයදුම්පත්‍රය | භාගත කරගන්න |
ප්‍රගාමී තොරතුරු (PD 1 - PD 35) | භාගත කරගන්න |
තොරතුරු දැනගැනීම සඳහා අයදුම්කිරීමේ ක්‍රියාපටිපාටිය
01.(RTI 01) තොරතුරු ලබා ගැනීමේ අයදුම්පත්‍රය භාගත කර ඔබට ලබාගැනීමට අවශ්‍ය තොරතුරු පිළිබඳව පැහැදිලිව එහි සඳහන් කර, ලිපියක් මගින් හෝ විද්‍යුත් තැපැල් පණිවිඩයක් මගින් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කරන්න.
(ඔබ විසින් ඉල්ලා ඇති තොරතුරු දින දහහතරක් තුළ ඔබ වෙත ලබාදීමට කටයුතු කරනු ලබන අතර දින දහහතරක් තුළ අදාළ තොරතුරු සැපයීම අපහසු නම් අතිරේක දින විසිඑකක් නොඉක්මවන කාලයක් තුළ ඔබ වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරනු ඇත.)
තොරතුරු නිලධාරී
නම : ඊ.එම්.ඩබ්. කරුණාරත්න මිය
තනතුර : ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
ලිපිනය : ප්‍රාදේශීය සභාව, ඇහැලියගොඩ
දුරකථන අංකය හා වට්ස්ඇප් අංකය : 0716060855
ඊමේල් ලිපිනය :
02. ඔබගේ අයදුම්පත අනුව ලබාදුන් තොරතුරු පිළිබඳ ඔබ සෑහීමකට පත්නොවන්නේ නම්, එම තොරතුරු ලැබූ දින සිට දින දහහතරක් තුළ නම් කළ නිලධාරීයා වෙත (RTI 10) අභියාචනා අයදුම්පත්‍රය මගින් අභියාචනාවක් ඉදිරිපත් කල යුතුය.
නම් කළ නිලධාරී
නම : ටී.ආර්.සී.කේ. ගුණසේකර මයා
තනතුර : ලේකම්
ලිපිනය : ප්‍රාදේශීය සභාව, ඇහැලියගොඩ
දුරකථන අංකය හා වට්ස්ඇප් අංකය : 0702717497
ඊමේල් ලිපිනය :