ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ වෙන්දේසි දැන්වීම්
| දිනය | විස්තරය | |
| 2025-02-14 | 2024 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණය මගින් වෙන්දේසි කිරීමට යෝජිත ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ, අබලි ද්‍රව්‍ය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම | බාගත කරන්න |
| 2025-03-26 | 2024 වසර භාණ්ඩ සමීක්ෂණයෙන් ඉවත් කල, පළමුවර වෙන්දේසි නොවූ ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ නැවත ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම | බාගත කරන්න |
| 2025-08-11 | 2024 වසර භාණ්ඩ සමීක්ෂණයෙන් ඉවත් කල වෙන්දේසි නොවූ ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ නැවත ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම | බාගත කරන්න |
| 2026-02-23 | 2025 වසර භාණ්ඩ සමීක්ෂණයෙන් මගින් වෙන්දේසි කිරීමට යෝජිත ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ, අබලි ද්‍රව්‍ය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට | බාගත කරන්න |
| 2026-04-21 | 2025 වසර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව 2026-03-12 දින පැවැති වෙන්දේසියේ දී වෙන්දේසි නොවූ හා එදින අපහරණ කමිටුව මඟින් වෙන්දේසි කිරීමට තීරණය කළ ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ, අබලි ද්‍රව්‍ය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම | බාගත කරන්න |
| 2026-04-30 | ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගැටහැත්ත බහු කාර්යය ගොඩනැගිල්ලේ බදු කුලී නොගෙවීම මත ප්‍රාදේශීය සභාව භාරයට ගත් උපකරණ තොගයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීම. | බාගත කරන්න |


