ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන දැන්වීම්
| දිනය | විස්තරය | සිංහල | දෙමළ |
| 2024-10-01 | 2025 වර්ෂය සඳහා සභාව සතු දේපළ කිහිපයක් වෙළඳ කටයුතු සඳහා බදු දීම | බාගත කරන්න | බාගත කරන්න |
| 2024-11-18 | 2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම | බාගත කරන්න | බාගත කරන්න |
| 2024-11-18 | අබලි වාහන, යන්ත්‍ර සූත්‍ර වෙන්දේසි කිරීම | බාගත කරන්න | බාගත කරන්න |
| 2025-04-04 | ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගැටහැත්ත බහු කාර්යය ගොඩනැගිල්ල (ඉදිරිපස කඩ කාමර 10 හැර) වසර 05 ක් බදු ලබා දීම | බාගත කරන්න | බාගත කරන්න |
| 2025-04-24 | ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගැටහැත්ත බහු කාර්යය ගොඩනැගිල්ල (ඉදිරිපස කඩ කාමර 10 හැර) වසර 05 ක් බදු ලබා දීම - සංශෝධිත ප්‍රසම්පාදන දැන්වීම | බාගත කරන්න | බාගත කරන්න |
| 2025-08-11 | ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් වැඩ විෂයන් කිහිපයක් සඳහා සුදුසුකම් ලත් ලංසුකරුවන්ගෙන් මිල ගණන් කැඳවීම | බාගත කරන්න | |
| 2025-09-01 | 2026 වර්ෂය සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතු දේපළ කිහිපයක් වෙළඳ කටයුතු සඳහා බදු දීම | බාගත කරන්න | බාගත කරන්න |
| 2025-12-05 | 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම | බාගත කරන්න | බාගත කරන්න |
| 2025-12-14 | 2026 වර්ෂය සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතු දේපළ කිහිපයක් වෙළඳ කටයුතු සඳහා බදු දීම | බාගත කරන්න | බාගත කරන්න |


