ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණ



2022 වාර්ෂික වාර්තා හා ගිණුම් සම්මාන තරඟාවලියේ (රාජ්‍ය අංශය) සම්මාන උළෙලේ දී ප්‍රාදේශීය සභා අංශයෙන් විශේෂ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීම

2023 වාර්ෂික වාර්තා හා ගිණුම් සම්මාන තරඟාවලියේ (රාජ්‍ය අංශය) සම්මාන උළෙලේ දී ප්‍රාදේශීය සභා අංශයෙන් විශේෂ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීම


