ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ පුරවැසි ප්රඥප්තිය
ලිපිනය :ප්‍රාදේශීය සභාව,ඇහැලියගොඩ
දුරකථන අංකය :036 2258012
ෆැක්ස් අංකය :036 2258014
ලේකම් :076 529 9976
විද්‍යුත් ලිපිනය :ehelips@gmail.com
ප්‍රසම්පාදන දැන්වීම්
2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම බාගත කරන්න
2026 වර්ෂය සඳහා ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සතු දේපළ කිහිපයක් වෙළඳ කටයුතු සඳහා බදු දීම බාගත කරන්න
2025 වසර භාණ්ඩ සමීක්ෂණයෙන් මගින් වෙන්දේසි කිරීමට යෝජිත ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ, අබලි ද්‍රව්‍ය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බාගත කරන්න
වෙන්දේසි දැන්වීම්
2025 වසර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව 2026-03-12 දින පැවැති වෙන්දේසියේ දී වෙන්දේසි නොවූ හා එදින අපහරණ කමිටුව මඟින් වෙන්දේසි කිරීමට තීරණය කළ ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ, අබලි ද්‍රව්‍ය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම බාගත කරන්න
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගැටහැත්ත බහු කාර්යය ගොඩනැගිල්ලේ බදු කුලී නොගෙවීම මත ප්‍රාදේශීය සභාව භාරයට ගත් උපකරණ තොගයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීම බාගත කරන්න
"ඇහැලි සර" විද්‍යුත් සඟරාව මංගල කලාපයට මෙතැනින් පිවිසෙන්න